ලොකු ළුෑණුවලට මිලක් නියම කරන්න
Monday, 19 October 2020 - 8:28 | Views - 452
කිලෝග්රෑමයක් රුපියල් 100කට රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබුණ ද එම මුදල ප්රමාණවත් නොමැති බව පොළොන්නරුව ප්රදේශයේ ලොකුළුෑණු ගොවීන් පවසනවා.
විශාල වියදමක් දරමින් තමන් ලොකුළුෑණු වගා කර ඇති බැවින් ඒ සඳහා විධිමත් මිලක් නියම කරන ලෙසටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගිය දා රජය දේශීය ලොකුළුෑණු කිලෝග්රෑමයක් රුපියල් 100කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට තීරණය කර තිබුණා.
Share This Article