ලොකු ළුෑණුවලට මිලක් නියම කරන්න
Monday, 19 October 2020 - 8:28 | Views - 453
කිලෝග්‍රෑමයක් රුපියල් 100කට රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබුණ ද එම මුදල ප්‍රමාණවත් නොමැති බව පොළොන්නරුව ප්‍රදේශයේ ලොකුළුෑණු ගොවීන් පවසනවා.

විශාල වියදමක් දරමින් තමන් ලොකුළුෑණු වගා කර ඇති බැවින් ඒ සඳහා විධිමත් මිලක් නියම කරන ලෙසටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දා රජය දේශීය ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 100කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට තීරණය කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top