කොරෝනා රෝගීන් දසදෙනෙකු සුවය ලබයි
Saturday, 17 October 2020 - 14:04 | Views - 752
කොරෝනා ආසාදිත තවත් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,395 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
කොරෝනා ආසාදනය වූ 1,946 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා
Share This Article