පොඩි ලැසීට ඇප
Friday, 16 October 2020 - 16:20 | Views - 2,360
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් පොඩි ලැසීට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 04ක් මත සැකකරු මුදාහැරීමටයි නියෝග කළේ.

මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

ඇප නියම වුණ ද, ඊයේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබාදුන්නේ පොඩි ලැසීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top