මෙය මගේ ජීවිතයේ මෑතකදී ඇති වූ කැළලක්- මම ඉක්මනින් මෙම පිළිකාවෙන් මිදෙනවා
Friday, 16 October 2020 - 15:22 | Views - 1,573
බොලිවුඩ් තරුවක් වන සංජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව පසුගියදා මාධ්‍ය අනාවරණය කළා.

61 හැවිරිදි සන්ජේ දත් මේ වන විට චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන අතර මේ පිලිබදව ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ,  මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මාසයේ ආරම්භ කරන බවයි.

මෑතකදී ඔහුගේ කොණ්ඩා මෝස්තර ශිල්පී ආලීම් හකීම්ගේ රූපලාවණ්‍යාගාරයේ පටිගත කරන ලද වීඩියෝ පටයේ දී සංජේදත් තම වම් ඇහිබැම සිට හිස දෙපස දක්වා දිවෙන කැළලකට කැමරාව යොමු කළේය. එහිදි ඔහු සඳහන් කළේ,

"මෙය මගේ ජීවිතයේ මෑතදී ඇති වූ කැළලකි. නමුත් මම එය පරාජය කරමි. මම ඉක්මනින් මෙම පිළිකාවෙන් මිදෙන්නෙමි" යනුවෙන් ඔහු පැවසීය.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top