බිල්බෝර්ඩ් සම්මාන උළෙලේ දී ජෝන්ස් සහෝදරයින්ට සම්මාන 3ක්
Friday, 16 October 2020 - 14:05 | Views - 434
ලෝකයේ සිටින ජනප්‍රියතම චරිත 3ක් තමයි ජෝන්ස් සහෝදරයින් කියන්නේ.

පසුගියදා  පැවැත්වුණු  Billboard Music Awards උළෙල සදහා ලෝකයේ සංගීත ක්රෙස්තරයේ ඉන්න දැවැන්ත පුරුකක් වූ ජෝන්ස් සහෝදරයින්ගේ නම් ද ඇතුළත් වී තිබුණු අතර එම නිසාම බොහෝ දෙනාගේ අවධානය ඔවුන් වෙත යොමු වී තිබුණා.

කෙසේවෙතත් අවසානයේ ඔවුන් හට එම උළෙලේ සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබුණු අතර ඒ Top Duo/Group, Top Radio Songs Artist, and Top Radio Song සදහායි මෙම ජයග්‍රහණ වලින් පසු ඔවුන්ගේ රසිකයින් ඔවුනට සුභ පතා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top