බිල්බෝර්ඩ් සම්මාන උළෙලේ දී ජෝන්ස් සහෝදරයින්ට සම්මාන 3ක්
Friday, 16 October 2020 - 14:05 | Views - 435
ලෝකයේ සිටින ජනප්‍රියතම චරිත 3ක් තමයි ජෝන්ස් සහෝදරයින් කියන්නේ.
පසුගියදා පැවැත්වුණු Billboard Music Awards උළෙල සදහා ලෝකයේ සංගීත ක්රෙස්තරයේ ඉන්න දැවැන්ත පුරුකක් වූ ජෝන්ස් සහෝදරයින්ගේ නම් ද ඇතුළත් වී තිබුණු අතර එම නිසාම බොහෝ දෙනාගේ අවධානය ඔවුන් වෙත යොමු වී තිබුණා.
කෙසේවෙතත් අවසානයේ ඔවුන් හට එම උළෙලේ සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබුණු අතර ඒ Top Duo/Group, Top Radio Songs Artist, and Top Radio Song සදහායි මෙම ජයග්‍රහණ වලින් පසු ඔවුන්ගේ රසිකයින් ඔවුනට සුභ පතා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
Share This Article