සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ගෙන් හයේ වරුසාවක් - Photos
Friday, 16 October 2020 - 12:11 | Views - 1,744
මේ දිනවල පවත්වන ජ්‍යාත්‍යන්තර තරඟාවලියක් වන අයි පි එල් තරඟාවලිය සදහා ලෝකයේ සිටින බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධනය යොමු වී තිබෙනවා.

ඒ අතරින් ඊයේ පැවැත්වුණු සුවිශේෂී තරඟයක් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් අතර තරඟයෙන් ජය ලබා ගැනීම සදහා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුනා.

බොහෝ දෙනාගේ අවධානය දින ගත සුපිරි ක්‍රීඩක  ක්‍රිස් ගේල් මෙම තරඟය සදහා ක්‍රීඩා කල අතර ඔහු  හයේ පහරවල් 5ක් සහ එක්  හතරේ පහරක් සමඟ ලකුණු 53 ක්  ලබා ගැනීමට සමත්වුනා . එම සුවිශේෂී තරඟයේ ඡායාරූප කිහිපයක් තමයි මේ............................

IPL 2020, RCB vs KXIP: Chris Gayle scores fifty on return - Sportstar

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top