මේ දිනවල පවත්වන ජ්යාත්යන්තර තරඟාවලියක් වන අයි පි එල් තරඟාවලිය සදහා ලෝකයේ සිටින බොහෝ ප්රේක්ෂකයින්ගේ අවධනය යොමු වී තිබෙනවා.
ඒ අතරින් ඊයේ පැවැත්වුණු සුවිශේෂී තරඟයක් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් අතර තරඟයෙන් ජය ලබා ගැනීම සදහා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුනා.
බොහෝ දෙනාගේ අවධානය දින ගත සුපිරි ක්රීඩක ක්රිස් ගේල් මෙම තරඟය සදහා ක්රීඩා කල අතර ඔහු හයේ පහරවල් 5ක් සහ එක් හතරේ පහරක් සමඟ ලකුණු 53 ක් ලබා ගැනීමට සමත්වුනා . එම සුවිශේෂී තරඟයේ ඡායාරූප කිහිපයක් තමයි මේ............................


