රියාජ් අත්අඩංගුවට ගැනීම වැළක්වීමක් සිදුනොකරන ලෙස ඉල්ලා අභියාචනාධිකරනයට පෙත්සමක්
Friday, 16 October 2020 - 12:02 | Views - 343
රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වැළක්වීමක් සිදුනොකරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් සිදුකරන ලෙසත් බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
Share This Article