යෝෂිත රාජපක්ෂ අග්රාමාත්ය කාර්යමණ්ඩල ප්රධානී තනතුරට
Friday, 16 October 2020 - 10:54 | Views - 2,696
අග්රාමාත්ය කාර්යමණ්ඩල ප්රධානී තනතුරට පත් කර ඇති යෝෂිත රාජපක්ෂට ශ්රීී ලංකාවේ චීන තානාපති කාර්යාලය සුබපැතුම් එක් කළා.
එමඟින් සඳහන් කළේ ද්විපාර්ශවික සබඳතා සහ මෑතකදී සිදුවූ චීන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සංචාරය සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.
Share This Article