මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට හෙට පැය 12ක ජල කප්පාදුවක්
Friday, 16 October 2020 - 10:48 | Views - 1,794
මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී අටේ සිට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.

එගොඩඋයන සහ මෝදර ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට කටයුතු යොදා ඇති බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

මේ අතර අම්බලන්තොට,  ගල්වැව, බැල්ලගස්වැව, මානජ්ජාව, පහළ බැරගම, උඩබැරගම, අරවනමුල්ල සහ සමෝදාගම යන ප්‍රදේශවලටද අද උදෑසන 9 සිට හෙට පෙරවරු 9 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top