ප්‍රවීණ ගායක කුමාර් සානුට කොවිඩ්-19 වැළඳී ඇති බව වාර්තාවෙනවා.
ඔහුගේ මුහුණු පොතේ මේ බව සඳහන් කර තිබුණා.
“Unfortunately Sanuda has tested Corona positive, please pray for his good health. Thank you.”
එසේම පසුගියදා බොම්බේ ටයිම්ස් සමඟ කළ කතාබහක දී හෙළි කළේ තම බිරිඳ සැලෝනි සමඟ කාලය ගත කිරීම සඳහා තමා එක්සත් ජනපදයට පියාසර කිරීමට සැලසුම් කර ඇති බවයි.
