ඇඳිරි නීති බල ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් අද යළි විවෘත කෙරේ
Friday, 16 October 2020 - 8:45 | Views - 320
ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අද උදෑසන අටේ සිට රාත්‍රි දහය දක්වා ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඇඳිරි නීතිය පැවති එම ප්‍රදේශවල පසුගිය සතියේ දින 03 ක කාලයක් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පැවති තත්ත්වයත් සමඟ යළිත් එය තාවකාලිකව නතර කෙරුණු අතර, ඉන් අනතුරුවයි අද වෙළඳසැල් විවෘත වන්නේ.

මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 167 දෙනෙකු සහ රථවාහන 40ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top