රෙස්ලින් ක්‍රීඩාවේ නොමැකෙන තරුවක් තමයි ජෝන් සිනා කියන්නේ. ජනප්‍රියත්වය මෙන්ම දක්ෂතාවය නිසාම ලොව පුරා ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරය මෙන්ම අවධානය දිනා ගැනීමට සමත් වූ කලක පටන් සුරූපි ක්‍රීඩිකා නිකි බෙලා සමඟ ආදර සම්බන්ධතාවක් පැවතුනා .
කෙසේවෙතත් වැඩිකල් නොගොස්ම බිදවැටුණු එම සම්බන්ධය නිසාම නැවතත් ඔහු කෙරෙහි ලෝකයාගේ අවධානය යොමුව තිබුණා.
ඉන් පසුව හොලිවුඩ් සිනමාවේ චිත්‍රපටි රැසකටම රංගනයෙන් දායක වූ මෙම කඩවසම් තරුවගේ හිත නැවතත් 29 හැවිරිදි Shariatzadeh හට යොමුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
එමෙන්ම මොවුන් දෙදෙනා මේ වන විට රහසිතගතව විවාහ ගිවිස ගෙන තිබෙන බවටයි ඇතැම් මාධ්‍ය සදහන් කරන්නේ.


