තවත් කොරෝනා ආසාදිතයින් 49ක්
Thursday, 15 October 2020 - 15:37 | Views - 723
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1770 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 49 දෙනෙකු අද දිනයේ වාර්තා වීමත් සමඟයි.

ඉන් 13 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා ඇඟළුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Govemment Information 2020.10.15 Updated/ යාවත්කාලීන කිරීම 14:55 අධ්‍යක්ෂ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති ර්තෘ නිවේදන අංක 297/2020 නිකුත් කරන ලද වේලාව :14:55 ප්‍රවෘත්ති නිවේදනය 2020 ඔක්තෝබර් 15 වන දින මේ දක්වා දිවුලපිටිය කොව්ඩ පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව -1721 ආශ්‍රිතයන් හෝ කාර්ය ණ්ඩලය (නිරෝධායන මධ්‍යස්ථානවල සිටින) -13 ආශ්‍රිතයන් -36 එකතුව -1770 (අද දිනට 49) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්'

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top