කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ මහා නගර සභාවේ අංශ කිහිපයක් වැසේ
Thursday, 15 October 2020 - 14:52 | Views - 619
කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අහඹු ලෙස සිදුකළ PCR  පරීක්ෂණයකදීයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහි ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මාතෘ හා ළමා අංශය හැර සෙසු සියළු අංශ වසා දමා ඇති බවයි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළේ.

මීට අමතරව කොළඹ මහා නගර සභාවට පුද්ගලයන් ඇතුළු වී සීමා කිරීමට ද කටයුතු කර ඇති බවද ඔහු කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top