ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් කියන්නේ ලෝකයේ සිටින ජනප්‍රියතම මෙන්ම ආදරණිය චරිත දෙකක්.
දීර්ඝ නිවාඩුවකින් පසු ප්‍රියංකා නැවත තම වැඩ ආරම්භ කර තිබෙන අතර ඒ පිලිබඳව ඇය වැඩිදුරටත් පවසන්නේ නිවසට පමණක් සිරවූ ජීවිතයේ සිට සාමාන්‍ය තත්වයේ ජිවිතයට නැවත පැමිණීම කැපී පෙනෙන බවයි.
“අපි ඇත්ත වශයෙන්ම ඉතා ආරක්ෂිතයි. මන්ද නික් දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර මම ඇදුම රෝගියෙක්” යැයි ප්‍රියංකා මෑතකදී සමාජ මාධ්‍ය වෙත පැහැදිලි කිරීමෙනි. "ඉතින් අපි කවුරුන් සමඟ කටයුතු කරනවාද යන්න සහ අප එය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සුපරීක්ෂාකාරීව හිටියේ."
කෙසේ වෙතත්, ප්‍රියංකා නැවත වැඩ කිරීමට පටන් ගෙන තිබෙන අතර ඇගේ නව ත්‍රාසජනක ත්‍රාසජනක චිත්‍රපටය වන ඊවිල් අයි හි වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.