අධිවේගී යතුරුපැදි දෙකක් පානදුර උතුර පොලිස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටේ
Thursday, 15 October 2020 - 9:23 | Views - 603
පානදුර - හේනමුල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙකක් පානදුර - උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ අය අතර යතුරුපැදිකරුවන් දෙදෙනා ද වන බවයි.

අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙක පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමත් සමඟ එය මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

පසුව තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා සහ යතුරුපැදිකරුවන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top