ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ පුතාටත් කොරෝනා
Thursday, 15 October 2020 - 9:12 | Views - 1,110
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 14 හැවිරිදි පුත් Barron හට කොවිඩ් 19 වැළඳී ඇති නමුත් මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා .

Barron ,කොවිඩ් ආසාදිතයකු බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ, සිය මව වූ මෙලානියා ට්‍රම්ප් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්ය .

First lady: Son Barron had coronavirus, but no symptoms - ABC NewsDonald Trump's son Barron had coronavirus but has since tested negative,  Melania Trump says - ABC News
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top