මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළට
Wednesday, 14 October 2020 - 14:19 | Views - 645
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1608ක්.
Share This Article