කොළඹ කොටස් වෙළඳපොලේ පිබිදීමක්
Wednesday, 14 October 2020 - 13:28 | Views - 552
කොළඹ කොටස් වෙළඳපොලේ වසර නවයක් තුල දිනක් තුල වැඩම ගනුදෙනු ප්‍රමාණය ඊයේ වාර්තා වුණා.

ඒ අනුව සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 41,688 ක්.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ සිදුවු ගනුදෙනු 41,688 හි වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවීම කැපී පෙනන කරුණක්.

මීට පෙර දිනක් තුල වැඩිම ගනුදෙනු සිදුව ඇත්තේ 2011 අගෝස්තු 08 වනදායි

කෙසේ වෙතත් ඊයේ කොළඹ කොටස් වල මිල දර්ශක පහල යෑමක් වාර්තා වුණා.

පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.08 කින්ද එස්

ඇන්ඩ් පී ශ්‍රී ලංකා 2020 දර්ශකය ඒකක 30.90 කින් ද පහල ගියා.

සියලු කොටස් මිල දර්ශකය පහල යෑමක් වාර්තා වුණේ අඛණ්ඩව දින 4 කවර්ධනයකින් පසුවයි.

ඊයේ දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 4.99 ක්ම දේශිය මිලදී ගැනීම් වලින් සමන්විත වුණා.

විදේශිය මිලදී ගැනීම් ලෙස සටහන් වුණේ රුපියල් මිලියන 43.69ක් හෙවත් සමස්ත පිරිවැටුමෙන් සියයට 0.86 ක් තරම් පහළ අගයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top