ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින දක්ෂතම මෙන්ම ඉතා ජනප්‍රිය ක්‍රීඩකයෙක් තමයි ඒ.බී ඩිවිලියර්ස් කියන්නේ . මේ වන විට ඩුබායිහි පැවැත්වෙන අයි.පී.එල් තරඟාවලිය සදහා සහභාගී වන ඔහු නව වාර්තාවකට හිමිකම් කියන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඒ තමයි අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම තරගයේ වීරයා සම්මානය හිමිකරු බවට පත්වීම.
මීට පෙර එම වාර්තාවට හිමිකම් ලබා තිබෙන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ය.

