ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදා සෙබලුන් තිදෙනෙකුට තුවාල
Wednesday, 14 October 2020 - 10:58 | Views - 908
දඹුල්ල - මාතලේ ප්රධාන මාර්ගයේ නාවුල - බෝබැල්ල ප්රදේශයේදී අද උදෑසන යුද හමුදා ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් සෙබලුන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අසළ තිබූ ගසක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
තුවාල ලැබූ සෙබලුන් 3 දෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article