ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසල් සිසුන්ගේ ශිෂ්‍යත්ව මුදල ඉහළට
Wednesday, 14 October 2020 - 10:49 | Views - 315
ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ වාර්ෂික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ටවර්හෝල් රඟහල පදනමේ 296 වන භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති අවස්ථාවේදියි.

මෙහිදී ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබාදෙන රුපියල් 2000ක මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරිමටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත්තේ.

එම පාසලේ වාර්ෂිකව විශිෂ්ඨතා දක්වන සිසුන්ට ලබාදෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top