මාර්ග රැසක අද සිට ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මකයි
Wednesday, 14 October 2020 - 9:59 | Views - 911
කොළඹ මාර්ග කිහිපයක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් අද උදෑසන ආරම්භ කෙරුණා.
ඒ අනුව පොලිස් නිලධාරීන් නොමැතිව මාර්ගවල සංඥා පුවරු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
ගාලු පාර, බේස්ලයින් මාර්ගය, මාළඹේ මංසන්ධිය, කැස්බෑවේ සිට කොහුවල දක්වා කොටස සහ රාජගිරිය ඇතුළු මාර්ග රැසක අද සිට මෙලෙස ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක වනු ඇති.
Share This Article