කොරෝනා නිසා කොළඹ අවදානම්ද ? - සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි
Wednesday, 14 October 2020 - 9:51 | Views - 1,380
කොළඹ වැනි නගර ආසන්න ජනාකීර්ණ ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් කියා සිටිනවා.

"කොරෝනා වෛරසය බෝවීම ජනාකීර්ණ ප්‍රදේශවල වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා තමයි කිව්වේ ජනතාව වැඩිපුර ගැවසෙන තැන්වලට යන්න එපා කියලා. කොළඹ  ප්‍රදේශයේ ඊයේ වනවිට 160ක් වාර්තා වෙලා තියෙනවා, 33වැනි පොකුරට අයත් කොවිඩ් ආසාධිතයින්.." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහි වැඩි විස්තර පහතින්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top