කොරෝනා ආසාදිතයින්ට රෝහල් පහසුකම් ප්‍රමාණවත්
Wednesday, 14 October 2020 - 9:35 | Views - 538
කොරෝනා ආසාදිතයින්ට ප්‍රමාණවත් පරිදි රෝහල් පහසුකම් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.
හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට කොරෝනා ආසාදනයවූවන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් 14ක් වෙන් කර ඇති අතර ඉදිරියේදී එය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවයි
Share This Article