ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා.
35 වියෙහි පසු වන ඔහු මේ වන විට ස්වයං නිරෝධයනයේ යෙදෙන අතර තම කණ්ඩායමේ පුහුණු වීම් දෙස බලා සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා .
එමෙන්ම පෘතුගාල නායකයාට ස්වීඩනයට එරෙහි නේෂන්ස් ලීග් තරගයද මඟ හැරෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
කෙසේවෙතත් ඔහුගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙන අතර බොහෝ දෙනාගේ අවධ්නයට ලක්වුණු එම ඡායාරූප වලින් කිහිපයක් තමයි මේ.

