යුරෝපයේ කොරෝනා නීති දැඩි වෙයි
Wednesday, 14 October 2020 - 8:22 | Views - 741
යුරෝපය තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ රටවල් රැසක නීති දැඩි කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එංගලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල මෙලෙස කොරෝනා නීති දැඩි කර ඇති බවයි.

එමෙන්ම, දියුණු වෙමින් පවතින රටවලට කොරෝනා එන්නත් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියන 12ක මුදලක් වෙන් කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් තුන්කෝටි 83 ලක්ෂ 45,897ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 90,156ක් ලෙසයි.

තවදුරටත් දෛනික මරණ සහ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top