හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පාස්කු කොමිසම හමුවට
Tuesday, 13 October 2020 - 16:32 | Views - 341
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා පැමිණියා.
ඔහු පසුගිය 6 වනදා සාක්ෂි ලබාදෙමින් සිටින අවස්ථාවේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම කල් අද දිනය දක්වා කල් තැබුවා.
Share This Article