පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති වැඩ අරඹයි
Tuesday, 13 October 2020 - 15:55 | Views - 2,043
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය යේදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වශයෙන් බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය අද(13) සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
මේ අතර මෙම පත් කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙක් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
Share This Article