රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොටුව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දෙයි
Tuesday, 13 October 2020 - 15:38 | Views - 623
පොදු දේපල පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොටුව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දී තිබෙනවා.
Share This Article