රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්
Tuesday, 13 October 2020 - 13:31 | Views - 398
අධිකරණයෙන් වරෙන්තුවක් ලඅධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස ලබා දී තිබෙනවා.

ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.බාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස ලබා දී තිබෙනවා.

ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top