රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්
Tuesday, 13 October 2020 - 13:31 | Views - 399
අධිකරණයෙන් වරෙන්තුවක් ලඅධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස ලබා දී තිබෙනවා.
ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.බාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස ලබා දී තිබෙනවා.
ඒ, 2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලවයි.
Share This Article