රුධිරය පරිත්‍යාගශීලීන්ට ජාතික රුධිර මධ්‍යස්ථානයයෙන් දැනුම් දීමක්
Tuesday, 13 October 2020 - 13:08 | Views - 693
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීම අපහසු වුවද ඒ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් සඳහා සේවා පහසුකම් සපයා ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
ඒ අනුව ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත හෝ දිවයින පුරා රජයේ රෝහල්වල පිහිටා ඇති ලේ බැංකු වෙත පරිත්‍යාගශීලීන්ට රුධිරය පරිත්‍යාග කළ හැකි අතර, ඒ සඳහා www.ndts.life යන වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකියි.
Share This Article