කොරෝනා නිසා බොරැල්ලේ වෙළඳසැල් 6ක් වසා දමයි
Tuesday, 13 October 2020 - 9:43 | Views - 4,001
කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ටී.වී. ඔස්සේ අද(13) උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් මේ බව සඳහන් කළා.
Share This Article