කඨින පූජෝත්සවය 50 දෙනෙකුට සීමා වෙයි
Tuesday, 13 October 2020 - 7:58 | Views - 1,214
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කඨින පිංකම් සම්බන්ධයෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කොළඹ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ හැකිතාක් දුරට පුද්ගල දුරස්ථභාවය සහිතව පුද්ගලයින් 50 කට පමණක් සීමා කරමින් එම පිංකම් සිදුකරන ලෙසටයි.
Share This Article