ඉදිරි දින 3 ඇතුළත සේවකයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන්නැයි රාජ්ය හා පෞද්ගලික ආයතන වලට පොලීසියෙන් දැනුම් දීමක්
Tuesday, 13 October 2020 - 7:54 | Views - 1,286
ඉදිරි දින 3 තුල, රාජ්ය, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලාවල සේවය කරන පාර්ශවයන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කරනවා.
Share This Article