පාස්කු කොමිසමෙන් මෛත්රී පිටව යයි- යළි පැමිණීමටත් දිනයක් දෙයි
Monday, 12 October 2020 - 16:49 | Views - 451
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පැය 06 කට වැඩි කාලයක් සාක්ෂි දීමෙන් අනතුරුව පාස්කු ප්රහාර පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයාට, ඔක්තෝබර් 14 වනදා නැවතත් පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
Share This Article