රවීට සහ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයෙන් සිතාසි
Monday, 12 October 2020 - 16:40 | Views - 430
රවී කරුණානනායක සහ අර්ජුන් ඇලෝසියස්ට නොවැම්බර් 18 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ කොල්පිටියේ පිහිටි මහල් නිවාසයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අදාළවයි.
Share This Article