කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා
Monday, 12 October 2020 - 14:46 | Views - 723
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මේ වන වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ශ්‍රී ලංකා ගුවන් සේවය පවසනවා.
ඒ අනුව එම සේවකයා සමඟ රාජකාරිකල අදාළ අංශයේ තවත් සේවකයින් 50කට PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් සේවය වැඩි දුරටත් පවසන්නේ.
Share This Article