ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ ශුරතා ලකුණු සටහනේ 6වන තැන ඩිලන්ත මාලගමුවට
Monday, 12 October 2020 - 13:49 | Views - 374
2020 යුරෝපීය ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගාවලිය අරඹමින් පළමු අදියරය පසුගිය සති අන්තයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හිදී ආරම්භ වුණා.
මෙම තරගයට ශ්‍රීලංකාවේ ඩිලන්ත මාලගමුව ද එක්ව සිටි අතර එහිදි ඔහු පළමු තරගයේ Pro - AM කාණ්ඩයේ තුන්වැනි ස්ථානය සහ ඊයේ පැවැති දෙවැනි තරගයේදී දෙවන ස්ථානය දිනා ගත්තා.
ඒ අනුව තරග දෙකක් නිමා වනවිට ඩිලන්ත ශූරතා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 22ක් සමඟින්.
Share This Article