බොලිවුඩ් නිළි අනුෂ්කාගෙන් විරාත් කෝලිට ලැබුණු උණුසුම් හාදුව
Monday, 12 October 2020 - 13:30 | Views - 481
මේ දිනවල ඩුබායි හි  පැවැත්වෙන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට්  තරඟාවලියක් වන අයි පී එල් ක්‍රිකට් තරඟාවලිය බොහෝ දෙනාගේ කතාබහට මෙන්ම දැඩි අවධානයකට ලක්වුණු මාතෘකාවක් .

ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන මෙන්ම තිරය පසුපස සිදුවෙන දේවල් ගැනද බොහෝ දෙනාගේ කතාබහකට ලක්වෙන අතර මෑතකදී සමාජ මාධ්‍ය වල සැරිසැරුණු  අපුරූ සිද්ධියක් තමයි, සුපිරි පිතිකරු විරාත්  කෝලිට තම ආදරණිය බිරිඳ වන බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මාගෙන් ලැබුණු උණුසුම් හාදුව දුන් මොහොත කැමරා  කාචයට හසුවුණු සුන්දර මොහොත.

ඉතින් එම අවස්ථාවේ  ලබාගත් ඡායාරූප කිහිපයක් තමයි මේ..................
IPL 2020: RCB VS CSK: King Virat Kohli Punish Sloppy CSK And Ruled Over  Dubai - Interview Times



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top