ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු අලෙවිසැල් සහ අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් දින 3ක් වැසේ
Monday, 12 October 2020 - 13:08 | Views - 771
පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි (ඔසු අලෙවි සැල්) සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඔක්තෝබර් 13, 14 සහ 15 යන දිනවල වසා තබන බව, යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.
Share This Article