රටම Lockdown නොකරන්නේ ඇයි ?
Monday, 12 October 2020 - 12:03 | Views - 2,162
මෙවර කොවිඩ් පැතිරීම මිට පෙර මෙරට පැතිර ගිය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, රටම රටම Lockdown නොකරන්නේ විද්‍යාත්මක හේතුවක් නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද(12) උදෑසන හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
මෙවර ආණ්ඩුව, සෞඛ්‍ය අංශ හා මහජනතාව යන සියලු අංශ කොවිඩ් සඳහා මුහුණ දීමට සුදානමින් සිටින බවද ඔහු සඳහන් කළා.
Share This Article