කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති ධුරයට දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ පත්වෙති
Monday, 12 October 2020 - 11:29 | Views - 486
අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අධිපතිව වැඩවිසු කෝට්ටේ නාගවිහාරයේ අභිනව විහාරාධිපති ධූරයට කෝට්ටේ රජමහා විහාර පාර්ශවයේ උපාධ්‍යාය හා ප්‍රධාන සංඝනායක පුජ්‍ය දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ පත්වී තිබෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධම් මහා සංඝසභාවට අයත් ප්‍රධාන විහාරස්ථානයක් වන කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති ධූරය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව හිමිවුයේ කැලණියේ සෝරත හිමියන්ටයි.

කෙසේවෙතත් උන්වහන්සේ උපවැදි වීම නිසා කෝට්ටේ සංඝසභා ව විසින් එම ධූරය සඳහා පුජ්‍ය දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පත්කර තිබෙනවා.

පුජ්‍ය දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ කොළඹ කෝට්ටේ පාරේ ජයවර්ධනාරාමාධිපති ධූරයද හොබවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top