මෙවර, කොවිඩ් පැතිරීම වැඩිවීමට හේතු !, වායු සමීකරණ ඇති තැන්වල වැඩිද ?
Monday, 12 October 2020 - 10:16 | Views - 1,192
පසුගියවරට වඩා මෙවර කොවිඩ් පැතිරීම වැඩිවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව රජයේ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වායුසමීකරණය කරපු ස්ථානවල වෛරසය පැතිරීම වැඩි බවට නිරීක්ෂණය වී ඇති බවත්, හොඳින් වාතාශ්‍රය පවතින ස්ථානවල සහ හොඳින් හිරුඑළිය පවතින ස්ථානවල වෛරසය පැතිරීම මන්දගාමී ස්භාවයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.
ඔහු මෙම දැනුම් දීම කළේ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට අද(12) උදෑසන එක්වෙමින්.
Share This Article