බොලිවුඩයේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් තමයි අමිතාබ් බච්චන් කියන්නේ.
ජනප්‍රිය චිත්‍රපටි රැසකටම රංගනයෙන් දායකත්වය ලබා දුන් මෙම සුපිරි තරුව ඊයේ තම 78 වන උපන්දිනය සමරනු ලැබුවා.
ඔහුට බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසකගෙන් මෙන්ම තම ප්‍රේක්ෂකයින්ගෙන්ද සුභ පැතුම් ලැබී තිබෙන අතර ඔහු තම නිවසේ සිට උපන්දිනය සමරා තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

