ජංගම දුරකථනය පිළිබදව මව සමඟ ඇතිවූ ආරවුලකට පාසල් දැරිය සියදිවි නසාගෙන
Monday, 12 October 2020 - 9:11 | Views - 1,101
16 හැවිරිදි පාසල් දැරියක් ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කළුතර උතුර ප්රදේශයේ පදිංචිව සිටි දැරියක් බවයි වාර්තා වන්නේ.
ජංගම දුරකථනය පිළිබදව සිය මව සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
Share This Article